Gossip

කතානායකට කසළ බඳුනකින් ගහලා – පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය මෙන්න

පාර්ලිමේන්තුවේ මේ වන විට පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වයත් සමග කථානායක කරූ ජයසූරිය මහතා සිය අසුනෙන් නික්ම ගියා.

සෙංකෝලයද රැගෙන මෙලෙස කථානායකවරයා නික්ම ගිය බවයි වාර්තා වුණේ.

මේ අතර පාර්ලිමේන්තුවේ අද ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමග සභාවේ රැදී සිටි කිසියම් මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට කසල බඳුනකින් සහ වතුර බෝතලයකින් පහර දී ඇති බවට වාර්තාවනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!