Gossip

හැම කෙනෙක්ම පතන්නේ තමන්ගේ තාත්තා වගේ ආදරෙන් රැක බලා ගන්න සැමියෙක් -ඒත් හැමෝටම ඒ වාසනාව නෑ – පියුමි හංසමාලිගේ සංවේදී කතාව මෙන්න

පියුමි හංසමාලි කියන්නේ නිතරම කාගෙත් කතාබහට ලක්වන කෙනෙක්නේ.

හැබැයි ඉතින් පියුමිට වැඩියෙන්ම එන්නේ විවේචන.

ඉතින් අපි මේ කියන්න යන්නේ එහෙම විවේචන එල්ල වෙන දෙයක් නෙවෙයි.

අද පියුමිගේ තාත්තාගේ උපන්දිනය. මේ වෙද්දි ඔහුනම් එයාලා ලඟ නැහැ. ඉතින් මේ ඇය තාත්තා ගැන ඇගේ මතකය අවධි කරලා තිබූ විදියයි.

වුරුදු හතලිස් ගානාක් ජිවත් උනා.කාවදාකවත් අතක් උස්සලා මට ගහලා නැ.අනේ දෙවියනේ බැනලා වත් නැ.එ තරම් අදරෙයි ම⁣ට.දැනට මාවයි අම්මවයි දාලා ගිහින් අවුරැදු 12 ක් වෙනවා.කිසිම දවසක හිනෙකින් වත් ඔයාව දැක්කේ නැ තාත්තේ.මම දන්නවා තාත්තේ මොන ලොකේ හිටියත් ඔයා මා දිහා බලාගේන ඉන්නේ කියලා ආදරෙයි.හැම කේනෙක්ම පතන්නේ තමන්ගේ තාත්තා වගේ ආදරෙන් රැක බලා ගන්න සැමියෙක්.එත් හැමොටම එ වාසනාව නැ.මටත් එ වාසනාවනම් නැති උනා.අදටත් මතකයි සල්ලි ලග තියන දවසට මට cake අරන් ඇවිල්ලා බබා බබා කියලා කතා කරනවා😭තාත්තේ සුබම සුබ උපන්දිනයක් ඔයාට❤️🙏🏻 බුදුසරනයි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!