Gossip

පිහියක් අරන් පාර්ලිමේන්තුවට ආපු පාලිත තෙවරප්පෙරුමට වැඩ වරදින ළකුණු

පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පිහියක් රැගෙනයාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත ඊයේ(15) එම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ප්‍රකාශ කළේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඡන්දයක් විමසිය යුතු බවට ඉල්ලීමක් ලැබීමෙන් පසු දෙපාර්ශවය අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගැනීමත් සමග එම අවස්ථාවේදී පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පිහියක් අතැතිව සිටින දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!