Gossip

පාලිත තෙවරප්පෙරුම පිහියක් අරගෙන පාර්ලිමේන්තුවේ කරපු නාඩගම හෙළිවෙයි

අද පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර එකසත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පිහියක් වැනි යමක් රැගෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පහර දීමට පැමිණි ආකාරය දැක්වෙන ජායාරූප කිහිපයක් අපට දැකගන්නට ලැබුණා.

ඔහුගේ ප්‍රහාරයෙන් වැළකීමට ඇතැම් මන්ත්‍රීවරුන් විවිධ ආකාරයේ උත්සහයන් ගන්නා අයුරුද එම ඡායාරූපවල දක්නට ලැබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!