Gossip

පාර්ලිමේන්තුව ආයෙත් හෙට දිනයේ රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට(16) දිනයේ දී නැවත වතාවක් රැස්වෙන බව කථානායක කාර්යාලය නිවේදනය කරනවා.

නොවැම්බර් මස 21 වනදා දක්වා පාර්ලිමේන්තුව කල් තබා ඇති බවයි මීට පෙර කථානායක කාර්යාල විසින් දැනුම් දී තිබුණේ. නමුත් එය හෙට දිනයේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

අද දිනයේ පාර්ලිමේන්තුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අතර එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු අතර දැඩි උණුසුම්කාරි වතාවරණයක් හටගත්තා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!