එච්.එම්. ජයවර්ධන සංගීතවේදියා පසුගියා අවසන් ගමන් ගියා. ඔහු ප්‍රවීණ ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ සැමියා වන අතර නව පරපුරේ ගායන ශිල්පී කසුන්...
රංගන ශිල්පිණී ඉෂාරා සඳමිණීගේ සහ අනුර පතිරණගේ ආදරණීය දියණිය ඉසස්යාට අවුරුද්දක් සම්පූර්ණ වුණා. ඒ පසුගිය 07 වනදාටයි. ඉතිං ඉෂාරා දුවගේ පළමු උපන්දිනය කලාකරුවන්...
සොබාදහම සමඟ බැඳුණු මිනිස්සු සොබාදහමට පේ වී සිටිති. ඔවුහු සොබාදහමේ ඕම්කාරයෙන් මන්මත් වෙති. ඒ වනාහි අසිරිමත් ස්වරයකි. අතීත කලාකරුවා සොබාදහමට ජීවය ලබා...
ක්ෂේත්රයේ ඉන්න දඟකාර, දක්ෂ රංගන ශිල්පිණියක් තමයි ධනංජි තාරුකා කියලා කියන්නේ. පසුගියදා පැවති පෙම්වතුන්ගේ දිනයේදී ඇය විවාහ වුණා. ඉතින් ඇයගේ අලුත් විස්තර...
රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන සහ ශෂිනි සිරිවර්ධන කියන යුවළ කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත යුවළක්. ඉතින් මේ දෙන්නා විවාහ වෙලා අවුරුදු 05 සම්පූර්ණ...
ඇමරිකාවේ Minnesota හි විශ්ව විද්‍යාලයක පැවැත්වුණු ජිම්නාස්ටික් ශූරතා තරගාවලියකදී Samantha Cerio නම් ක්‍රීඩිකාවකගේ දකුණු පාදය හා වම් පාදය දණහිස ළඟින් කැඩී යන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හට තරගාවලි අතරතුර අහඹු මත්පැන් පරීක්ෂා සඳහා කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නව සභාපති ශම්මි සිල්වා තීරණය කර තිබෙනවා....
රෝගාතුරුව ප්‍රතිකාර ලබමින් සිටි එච්.එම්. ජයවර්ධන ශූරීන් මීට සුළු මොහොතකට පෙර අවභාප්රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඒ මහතා 69 වැනි වියේ පසුවුණා....
චලක චමුපති කියලා කියන්නේ කොයි කවුරුත් ආදරය කරන හඬක්. නිතර මාධ්‍යයෙන් ඔහුව දැකගන්න නොහැකි වුණත් ඔහුගේ සහ ඔහුගේ පියාගේ ගීත බොහෝ දෙනෙක්...
ගයත්‍රී ඩයස් කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිණියක්. ඇය පසුගිය දවස්වල වැඩිපුර දකින්න ලැබුණේ නම් නැහැ. හැබැයි නිතරම කතාබහටනම් ගයාත්‍රී ලක්වුණා.. ඇයගේ අලුත්ම විස්තර...