පියුමි ශ්‍රීනායක කියන්නේ දක්ෂ නිරූපිකාවක්. ඒවගේම දැන් ඇයව ටෙලි නාට්‍ය තුළින්ද දැකගන්නට පුළුවන්. මේ ඇය ගැනයි. පියුමි කොහොමද මේ දිනවල වැඩ කටයුතු?...
ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත් කෙරුණා. කෙසේවෙතත් වසර හතරකින් එක්දින තරඟ ක්‍රීඩා කර නොමැති දිමුත්...
ප්‍රවීණ රංගන ශිල්පී ජයසේකර අපොන්සු පසුගියදා අකරතැබ්බයකට මුහුණ දී තිබෙන බවට වාර්තා වුණා. ඒ සිය බිරිඳ සුජාතා ප්‍රියදර්ශනී සහ පවුලේ පිරිසක් සමග...
මාකඳුරේ මධුෂ් සමග ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වූ පිරිසේ සිටි ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් යොවුන් ගායන ශිල්පී නදීමාල් පෙරේරා අද(18) උදෑසන යලි...
2019 ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගී ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වුණු විශේෂ මාධ්‍ය...
කටාර් ජාතික සමාජ විද්‍යාඥයෙක් මුස්ලිම් ජාතික පිරිමින් විසින් තම බිරින්දෑවරුන්ට පහර දිය යුත්තේ කෙසේද යන මැයෙන් අන්තර්ජාලයට මුදා හරින ලද වීඩියෝවක් ආන්දෝලනාත්මක...
මෙරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙපලක් විසින් නිර්මාණය කළ ‘‘රාවණ – වන් ’’ චන්ද්‍රිකාව අද අළුයම 2.16 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ...
පවුලේ හැමෝම එකතු වෙලා අවුරුදු සමරද්දි අම්මා, තාත්තා වැඩිහිටි නිවාසෙක තනිවෙලා හිටියානම් මේ අවුරුද්දේ තිබ්බ සතුට මොකක්ද..? ප්‍රශ්න, කරදර අඟහිගකම් ඕන කෙනෙක්ට...
මහියංගනය-බදුල්ල මාර්ගයේ මහියංගනය ජාතික පාසැල ඉදිරියේදි අද(17) අළුයම 1.30 ට පමණ වෑන්රථයක් හා පුද්ගලික බස්රථයක් ගැටී සිදුවූ අනතුරින් වෑන්රථයේ ගමන් කළ එකම...
බොරැල්ල කනත්ත ගැන කිව්වම හුගක් අයගේ හිත්වලට දැනෙන්නේ චකිතයක්. හැබැයි මේ කනත්ත ඇතුලෙත් අපූරු කතා කොයිතරම්නම් ඇතිද..? මේ ඒ ගැන හොදාකාරවම දන්න...