Gossip

නදීමාල් යළිත් CID එයි?

මාකඳුරේ මධුෂ් සමග ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වූ පිරිසේ සිටි ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් යොවුන් ගායන ශිල්පී නදීමාල් පෙරේරා අද(18) උදෑසන යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. ‍

ඔහුගෙන් ප්‍රශ්න කර අනතුරුව ප්‍රකාශ ලබාගෙන ඔහුව පිටත් කර යවා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!