Gossip

අලුත බැන්ඳ ජයසේකර අපොන්සු හදිසි අසනීප තත්වයක් නිසා රෝහල් ගත කරයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයසේකර අපොන්සු පසුගියදා අකරතැබ්බයකට මුහුණ දී තිබෙන බවට වාර්තා වුණා.

ඒ සිය බිරිඳ සුජාතා ප්‍රියදර්ශනී සහ පවුලේ පිරිසක් සමග කතරගම වන්දනාව අතරතුරදී හදිසි අසනීප තත්වයක් ඇතිවූ නිසාවෙන්.

මේ නිසා ජයසේකර අපොන්සු මහතාව කතරගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කෙසේවෙතත් මේ වන විට ඔහු සුව අතට පත්ව ඇති බවත් එම රෝහලේ කාර්ය මණ්ඩලය ඔහුට ඉහළ සත්කාරයක් ලබාදුන් බවත් ඔහු පවසනවා.

මේ එහි ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!