Gossip

මුස්ලිම් ජාතික පිරිමින් සහ බිරින්දෑවරුන් ගැන කටාර් ජාතික සමාජ විද්‍යාඥයෙක් කරපු ආන්දෝලනාත්මක වීඩියෝව මෙන්න

කටාර් ජාතික සමාජ විද්‍යාඥයෙක් මුස්ලිම් ජාතික පිරිමින් විසින් තම බිරින්දෑවරුන්ට පහර දිය යුත්තේ කෙසේද යන මැයෙන් අන්තර්ජාලයට මුදා හරින ලද වීඩියෝවක් ආන්දෝලනාත්මක කතාබහක් ඇති වී තිබෙනවා.

අබ්ඩ් අල් අසීස් අල් කස්රාජ් විසින් මෙම වීඩිය පටය මුදා හැර තිබෙන්නේ ඔහුගේ ‘Al-Mojtama’ යන Youtube පිටුවේයි.

ඒ අනුව ඉස්ලාමීය නීතියට අනුව පිරිමින් තම භාර්යාවන්ට දඬුවම් කළ යුත්තේ කෙසේද යන්න ඔහු මෙයින් පෙන්වයි. මේ වීඩියෝවට ඔහු කුඩා පිරිමි දරුවෙකු යොදාගෙන තිබෙනවා.

“කාන්තාවන්ගේ මුහුණට පහර දෙන්න ඉස්ලාම් නීතියෙන් ඉඩ දීලා නෑ. පිරිමි කෙනා තමයි නිවසේ මූලිකයා. තමන්ගේ බිරිඳව හික්මවන්නේ කොහොමද කියල තීරණය කරන්නේ ඔහු. බිරිඳට වේදනාවක් දැනෙන්නේ නැති විදියට, තුවාලයක් ලේ ගැලීමක් ඇති වෙන්නේ නැති විදියට. ඉස්ලාම් ධර්මය කාරුණිකයි” කියලාත් ඔහු කියලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!