රට තුළ උද්ගතව තිබෙන තත්ත්වය වෙනස් කිරීම සඳහා මුස්ලිම් ජනසමාජය සතු වගකීම හා ඔවුන් ඒ සඳහා කරන යෝජනා මොනවාද යන්න සම්බන්ධයෙන් සමස්ත...
මුස්ලිම් ජාතික හයාඞ් මොහොමඩ් සහ සමීනා හෂීම් යුවළට දාව මොහොමඞ් සහරාන් මොහොමඩ් හෂීම් උපත ලබන්නේ වර්ෂ 1985 දීය. සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වන...
මීගමුව සහ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට උදෑසන 7 දක්වා ඇදිරි නීතිය පනවා තිබෙනවා. අද සවස මීගමුව ප්‍රදේශයේ...
බුද්ධි අංශ වලට ලැබුණු තොරතුරකට අනුව ත්රස්තවාදීන් ඔවුන්ගේ කටයුතු සඳහා භාවිත කළ බවට සැක කෙරෙන අක්කර 10ක පමණ භූමියක් අද (05) කාත්තන්කුඩි...
චුණ්ඩික්කුලි බාළිකා විදුහලේ විදුහල්පතිනි රුසිධරන් දුෂ්‍යන්ති මහත්මියගේ නිවසට අයි.එස්. සංවිධානයෙන් බවට සදහන් කරමින් ලිපියක් ලැබී ඇති බව වාර්තා වනවා. චුණ්ඩික්කුලි බාලිකා විදුහලේ...
facebook හරහා එන Message කියවන්න මම මගේ කාලය පොඩ්ඩක්වත් වැය කරන්නේ නැහැ. ඒ වගේම මගේ නමින් තියෙන ව්‍යාජ ගිණුම් ගැන හොයන්න බලන්න...
මේ පිපිරෙන හැම බෝම්බයකින්ම හාස්කමකින් මෙන් බේරී සිටින අය නැතුවාද නොවේ. එය ඔවුන්ගේ වාසනාවද දෛවය ද…..? සාංසාරික පුණ්‍ය කර්මවල ප්‍රතිඵලයක් ද…………? දේව...
පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මධුෂ් අද (05) එරටින් පිටුවහල් කර ශ්‍රී ලංකාව වෙත එවා ඇති අතට...
පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා වු සිසු දරුවන්ගේ අධ්‍යයන කටයුතු ලබන සඳුදා දින ආරම්භ නොකරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ...
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ මස්සිනා වන මව්ලානා රිලා සහ ඔහුගේ සගයෙකු ඉන්දීය ඔත්තු සේවාවල දැනුම්දීම මත සෞදි අරාබියේ...