Gossip

මීගමුව සහ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවයි

මීගමුව සහ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට උදෑසන 7 දක්වා ඇදිරි නීතිය පනවා තිබෙනවා.
අද සවස මීගමුව ප්‍රදේශයේ නොසන්සුන්තාවයක්ද ඇතිවුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!