Gossip
“කිඹුලා ඇළේ ගුණා, වෙලේ සුදා, සොත්ති උපාලි,පොට්ට නවුෆර්, ආනමාළු ඉම්තියාස් ” – පාතාල කෙරුමන්ගේ අන්වර්ථ නම් හැදුණු හැටි මෙන්න
මාකඳුරේ මදුෂ්, කංජිපාන ඉම්රාන්, අංගොඩ ලොක්කා, පුල්ලපලම් අජ්මි, ජලිබර් සියාම්, ඕළු මරා, සන්ෂයින් සුද්දා, ජංගා, හයිබ්රිඩ් සුද්දා. මේ, පසුගිය දිනවල ශ්රී ලංකාවේ...