හැටේ වත්ත ප්‍රදේශයේ පන්සලක් තුල බිළිඳියක් දමාගොස් තිබෙනවා. එම බිළිඳියට වයස දිනක් පමණ වන බවයි පැවසෙන්නේ. පන්සලට පැමිණි පුද්ගලයෙකු බිළිඳියගේ කටහඬ ඇසි...
මෙරටින් තවත් කොවිඩ්-19 ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඉන්දුනීසියාවේ හා කුවෙට් සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින්...
විහාරස්ථානයේ පැවැත්වෙන දහම් පාසලට පැමිණි බාල වයස්කාර දැරියක් සමග පෙමින් බැඳී ඇයව වාද්දුව ප්‍රදේශයේ නිවසකට කැඳවාගෙන ගිය බව කියන කළුතර ප්‍රදේශයේ විහාරස්ථානයක...
අවුරුදු 15ක් වයසැති පාසල් සිසුවියක් විවාහකර ගන්නා බව පවසා රවටාගෙන ගොස් පෞද්ගලික නිවසක රඳවා ගෙන සිටි විවාහක පුද්ගලයකු ඉකුත් 18 වැනිදා රදාවාන...
අ.පො.ස. උසස් පෙළ හැදෑරීමට පාසලක් නොලැබීම සම්බන්ධයෙන් කණස්සල්ලට පත් 17 හැවිරිදි පාසල් සිසුවියක් නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස් තිබේ. ගම්පහ, උඩුගම්පොළ, නයිවල...
සිය සැමියා සතු රුපියල් කෝටි ගණනක් වටිනා මිල මුදල, රන් භාණ්ඩ, යාන වාහන ඇතුළු දේපළ ද රැගෙන අනියම් පෙම්වතා සමග පලාගොස් ඇතැයි...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ...
අපි හැමදාම සිනමාවේ වීරයන් ගැන කතා කරනවා. හැබැයි ඒ වීරයන්ට ඒ තරම් වීරත්වයක් ලැබෙන්න ඒ වීරයන් පරාජය කරපු ප්රතිවීරයන්ගෙන් කොච්චර සහයෝගයක් ලැබෙනවාද?...
උතුරේ දෙමළ දේශපාලනඥයෝ යාපනයට වී ජාතිවාදී අදහස් වලින් මිනිසුන්ගේ මනස පුරවන අතරවාරයේ දකුණේ සිංහල ජනතාවගේ සිත් තුළ පැළපදියම් වූ දෙමළ වෛද්‍යවරයෙකු පිළිබද...
ඇමරිකා එක්සත් ජනපදයේ උටා ප්‍රාන්තයේ ගොවිපළවල් දෙකක සිටි ‘මින්ක්’ නමැති සත්ත්වයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇතැයි ඇමරිකානු...
මොරටුව මෝදර ප්‍රදේශයේ නිවසක් තුළ අයිස් මත්ද්‍රව්‍ය බොමින් සිටි කාන්තාවන් සිව්දෙනෙකු පෙරේදා (18 දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය කියයි. පොලිස්...
කොවිඩ් ව්‍යාප්තිය අඩපණ කිරීම සඳහා දායක වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ යතුරුපැදි ලබාදීම සඳහා අවශ්‍ය...
මෙම වසරේ මුල් මාස තුන තුළදී කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ ප්‍රචාරය වූ වැරදි තොරතුරු විශ්වාස කරමින් විවිධ රසායනික ද්‍රව්‍ය...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.