මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් ආරම්භ වූ තෙවැනි කොරෝනා රැල්ල කොළඹ නගරය තුළ පැතිර යෑම වළක්වා ගැනීම සදහා සෞඛ්‍ය කණ්ඩායම් හයක් යොදවා ඊයේ (14වැනිදා)...
කොරෝනා ආසාදිතයින් සඳහා රෝහල්වල තවත් ඇඳන් හා ඉඩ පහසුකම් ඇත්තේ 168 කට බව කොවිඩ්19 ව්‍යාප්තිය වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නවතම වාර්තා සදහන්...
අමනුෂ්‍ය බලපෑමකදී සිදුවන්නේ පුද්ගලයකුගේ පෞරුෂය සම්පූර්ණයෙන් යටපත් කරගෙන අමනුෂ්‍යයකුගේ පෞරුෂය එම පුද්ගලයා තුළින් මතුවීමය. නමුත් අමනුෂ්‍ය බලපෑමක් කියා සඳහන් කරන බොහෝ දෙනකුට...
වැලිගම ප්‍රදේශයේදී 12 වැනිදා රාති‍්‍ර නිවසක සිටි 42 හැවිරිදි සැමියාට පහර දුන් කීපදෙනකු විසින් ඔහුගේ 38 හැවිරිදි බිරිඳ පැහැර ගෙන ගිය බවට...
සජානා වනිගසූරිය දැන් වැඩිය පුංචි තිරයේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් ඇයව නොදන්න කෙනෙක්නම් නැති තරම්. ඇය පසුගිය දවසක යුග දිවියට පිවිසුණා. ඇයගේ...
පහළොස් හැවිරිදි බාලවයස්කාර පිරිමි ළමයකු ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විසින් සැකපිට 27 හැවිරිදි උපකාරක පන්ති...
අද (15) උදෑසන වන විට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 132ක් හඳුනා ගෙන ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ...
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු පුද්ගලයෙකු සම්පූර්ණයෙන් ම බිහිරි භාවයට පත්වූ පුවතක් පිළිබඳව වාර්තා වේ. ඔහු 45 හැවිරිදි අයෙකු වන අතර ඇදුම...
කටුනායක වෙළෙඳ කලාපයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.. එම කලාපයෙන් පළමු ආසාදිතයා හමුවුයේ ඔක්තෝබර් 10 වැනිදාය. අද හඳුනාගත්...
හෙට උදෑසන 5 සිට යළි දැනුම්දෙනතුරු කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස්...
රංගන ශිල්පිනී රුවන්ගි රත්නායක අද යුග දිවියට පිවිස තිබෙනවා. ඇය අතගෙන තිබුණේ නිර්මල ගමගේ සමගයි. ඡායාරූප පහතින්…
මිනුවන්ගොඩ හා ඒ ආශ්රිත තවත් ආසාදිතයින් 17ක් හමුවෙයි..
දීප ව්‍යාප්ත පෞද්ලික සමාගමකට අයත් අවන්හල් ජාලයක බෙන්තොට ශාඛාවට ඉකුත්දා කොවිඩ් ආසාදිතයකු පැමිණ ඇත. ගල්කිස්ස ප්‍රදේශයෙන් හමුවී තිබෙන කොවිඩ් ආසාදිතයකු එම බෙන්තොට...
පොදු නේවාසිකාගාරවල රැදී සිට සේවා කටයුතු සඳහා පැමිණෙන අයගෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ඔවුන්ගේ නේවාසිකාගාරවල...
කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරිනියකට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බවට වාර්තා...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.