Gossip
“ඔබේ දෑස් දැක ගත්තෙමි, සැඳෑ කලෙක ළඳුනේ.. දෙනෝ දහක් අතගත්තද සැමියෙකු නැති ළඳුනේ. ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ.”
වෛශ්‍යාව එසේත් නොමැතිනම් ගණිකාව,අභිසාරිකාව මෙලෙස විවිධ නාමයන්ගෙන් අපි ඇයව හඳුන්වන්නෙමු. ඉන්දියාවේ පැරණිතම වෘත්තිය ලෙස මෙය හඳුන්වන අතර බුදුරදුන් සමයෙහිද අම්බපාලි,අඞ්ඩකාසි වැනි ප්‍රසිද්ධ...