Gossip
“දුක්වෙනවා, පසුතැවෙනවා, කරගත්තු අපරාධයක මහත කියා හිතෙනවා. 82 අපි කළේ අපරාධයක්.” – ලංකාවේ මුල්ම ජනපතිවරණයට තරග කළ වාසු මතකය අවදි කරයි
එක්දහස් නවසිය අසූදෙකේ පැවැති ලංකාවේ මුල්ම ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ හය දෙනෙක් තරග කළහ. ජේ.ආර්. ජයවර්ධන, හෙක්ටර් කොබ්බෑකඩුව, රෝහණ විජේවීර, වාසුදේව නානායක්කාර, ආචාර්ය කොල්වින්...