Gossip

පෝලිමේ ඉඳලා ගෑස් සිලින්ඩරයක් ගත්තම දැනෙන සතුට කොහොමද..?- උණු කැවුම් වගේ හැමතැනම පැතිරෙන වීඩියෝව ඔබත් බලන්න – වීඩියෝ

ගෑස් හිඟයක් වෙළඳපොලේ පසුගිය දිනවල තිබුණා.
කොහොම වුණත් පාරිභෝගික සේවා අධිකාරියනම් කියන්නේ ගෑස් බෙදාහැරීමේ කටයුතු සතිඅන්තය වනවිට හිඟයකින් තොරව කරගෙන යන්න පුළුවන් කියලයි.
ගෑස් මිලදී ගන්න සමහර තැන්වල දිගු පෝලිම්ද දකින්න ලැබුණා.
ඒ විදිහට පෝලිමේ ඉදලා ගෑස් සිලින්ඩරයක් ගත්තම සතුටු වෙන අයුරු දැක්වෙන පුද්ගලයෙකුගේ වීඩියෝවක් දැන් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙන්න පටන් අරන්.

එම වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!