Gossip

දැනුනාද ඒ ආදරේ.. ? මේ වගේ සංවේදී මිනිස්සු තාමත් අපේ රටේ ඉන්නවා. – Photos

අද සමාජය හුඟක් වෙනස් වෙලයි තියෙන්නේ.
මිනිස්සු ළඟ මනුස්සකමට වඩා තියෙන්නේ තිරිසන් ගති.
මුදලට හැමදේම යටවෙලයි තියෙන්නේ. ඒ ඒ වගේ මිනිස්සු ඉන්න සමාජය ඇතුලෙම මනුස්සකම පිරුණු අවංක, ලස්සන හදවත් තියෙන මිනිස්සුත් ඉන්නවා කියන එක අමතක කරන්න හොඳ නෑ.
මිනිස්සුන්ටත් තිරිසනුන්ට වගේ සලකන සමාජයක තිරිසන් සතුන්ටත් මිනිස්සුන්ට වගේ සලකන හැටි දැක්වෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයෙන් අපට හමුවුණා.
මේ ඡායාරූප පෙල ඔබත් බලලම හිතලා බලන්න…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!