Gossip
කොරෝනා එන්න වසර 15කට කලින් ‘නගර වසා දමන වසංගතයක් ගැන’ ලියූ පොත මෙන්න.
ස්කොට්ලන්ත ජාතික පීටර්, තිර රචකයෙකි. ජනප්‍රිය නවකතාකරුවෙකි. ත්‍රාසජනක නවකතා නිර්මාණකරුවකු ලෙස ජනප්‍රිය පීටර් මේ, ඇමෙරිකානු සහ ප්‍රංශ සාහිත්‍ය සම්මානවලින් ද පිදුම් ලැබූවෙකි....