පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් වන ලෙස මීට සුළු මොහොතකට කතානායක කරූ ජයසූරිය මහතා විසින් නියෝගකර තිබේ. ස්ථාවර...
දකුණු ඉන්දියාවේ ජනප්‍රිය ගායිකාවක් වන සුචිත්‍රා විසින් අසභ්‍ය ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා. දකුණු ඉන්දියාවේ ජනප්‍රිය නළු නිළියන්ගේ මෙන්ම ගායක ගායිකාවන්ගේ...
සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්නගේ විවාහය සම්බන්ධයෙන් විවිධ කථා පැතිරෙනකොට සාරංග හා දිනක්ෂි අතර පවතින සම්බන්ධයක් නිසා උමාලි විරසක වී ජපානයට ගොස්...
සාරංග දිසාසේකරගේ සහ උමාලිගේ විවාහය දෙදරායාම ගැන හැමතැනම විවිධ දේවල් කථාවෙනවා. ඒ අතර එක් කථාවක් තමයි මේ විවාහය දෙදරා ගියේ උමාලි සහ...
ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ලබා ගන්නා ලද සිය ප්‍රථම නව එයාර් බස් (Airbus) ගුවන් යානයේ නිල පියාසරිය ආරම්භ කර තිබෙනවා. පෙබරවාරි...
රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මාංචු කුට්ටමක් සහිතව නිර්මාණය කර ඇති කේක් ගෙඩියක් කපමින් පාර්ලිමේන්තුව තුළ ඊයේ (07 දා) සිය...
මෝටර් රථයකින් පිටතට පැමිණි තරුණියක් තවත් තරුණියකට අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. මේ සිදුවීම වෙලා තියෙන්නේ ඇමෙරිකාවේ...
ටෙස්ට් තරග වලදී තමන්ගේ ඉනිමක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය ලකුණු 45 හෝ 50 ට ඉහළින් තබාගැනීම අරමුණ බව කුසල් මෙන්ඩිස් පවසනවා. මෙන්ඩිස් මෙහෙම...
කවමදාවත් හිනාවුණේ නැති, ඒ වගේම කිසිම දාක ඇහෙන් කඳුළක් හෙළපු නැති කෙනකු මේ ලෝකේ කොහේ හරි හොයා ගන්න ඉන්නවා නම් ඒක විශ්මයට...
සුඛෝපභෝගී සංචාර මෙහෙයවන ආයතනයක් වන Kuoni විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව විවාහ සහ මධුසමය සඳහා ලොව හොඳම ස්ථාන 10 අතරට...