Gossip

ලෝකයෙන්ම මධුසමය ගතකරන්න හොඳම රට ලංකාව වෙයි

සුඛෝපභෝගී සංචාර මෙහෙයවන ආයතනයක් වන Kuoni විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව විවාහ සහ මධුසමය සඳහා ලොව හොඳම ස්ථාන 10 අතරට ශ්‍රී ලංකාව එක් වී තිබේ.

2016 Kuoni වාර්තාවට අනුව මධුසමය ගත කිරීම සඳහා ලොව හොඳම ස්ථාන 10 අතරින් ශ්‍රී ලංකාවට 5 වැනි තැන හිමිව තිබූ අතර 2017 වාර්තාවේ දී එය 3 වන ස්ථානය දක්වා ඉහළ නැඟ ඇත.

තවද විවාහ උත්සව සඳහා 2016 වසරේ ලොව හොඳම ස්ථාන 10 අතුරින් 8 වැනි තැනේ සිටි ශ්‍රී ලංකාව 2017 වසරේ දී 4 වන ස්ථානය දක්වා උසස් වීමක් ලබා ඇත.

පහත දැක්වෙන්නේ අදාළ වාර්තාවේ සංක්ෂිප්ත සටහනකි. 2016 හා 2017 වසරවල දී එක්එක් රටවල් ලබා ඇති ස්ථාන මෙහි සඳහන් වේ.

මධුසමය සඳහා ලොව හොඳම තැන්

honeymoon-2017

විවාහ උත්සව සඳහා ලොව හොඳම තැන්wedding-2017

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!