Gossip

සාරාංග, දිනක්ෂි සමග ඕස්ට්‍රේලියාවට ( ඡායාරූප මෙන්න)

සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්නගේ විවාහය සම්බන්ධයෙන් විවිධ කථා පැතිරෙනකොට සාරංග හා දිනක්ෂි අතර පවතින සම්බන්ධයක් නිසා උමාලි විරසක වී ජපානයට ගොස් ඇති බවටද විවිධ කටකතා පැතිරෙනවා.

අපි ගත් ඇමතුමකට සාරංගගේ පවුලේ ඥාතියෙකු සඳහන් කළේ සාරංග විදේශගතවූ බවයි.

මේ අනුව සාරංග ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගයක් සඳහා ගොස් සිටිනවා.

මේ ප්‍රසංගය සඳහා දිනක්ෂි ප්‍රියසාද් ඇතුළු නළු නිළියන් කිහිපදෙනෙකුද සහභාගී වී තිබෙනවා.

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!