Gossip

ජනප්‍රිය ගායිකාවක් නළු නිළියන්ගේ අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට එක්කරලා

දකුණු ඉන්දියාවේ ජනප්‍රිය ගායිකාවක් වන සුචිත්‍රා විසින් අසභ්‍ය ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

දකුණු ඉන්දියාවේ ජනප්‍රිය නළු නිළියන්ගේ මෙන්ම ගායක ගායිකාවන්ගේ අසභ්‍ය නිරුවත් ඡායාරූප පෙළකුයි මෙලෙස අන්තර්ජාලයට එක්කර තිබෙන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ මෙම ඡායරූප බොහොමයක් නිරුවත් ඡායාරූප බවයි.

මෙලෙස අන්තර්ජාලයට එක්කර ඇති ඡායාරූප අතර ට්‍රීෂා,සිම්බු,ධනුෂ්,අමලා පෝල්, සන්චිතා සෙට්ටි,ප්‍රියා ආනන්ද්,චින්නමායි,අනිරුද්,ෂ්‍රැතී හසන්ගේ ඡායාරූපද සහිත බවටයි වාර්තා වන්නේ.

කොහොම වුනත් මේ ගැන සුචිත්‍රා කියලා තියෙන්නේ තම ට්විටර් ගිණුම හැක් කර ඇති බවයි.

සුචිත්‍රා විසින් මෙලෙස එක්කෙරූ ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය එක්කර ඇත්තේ මෙලෙසින්.

156335_4 156335_2 156335_3 156335_1 156335_5

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!