පහුගිය දවස්වල ගොඩක් කතාබහට ලක්වුණු මාතෘකාවක් තමයි ඉරාජ්ගේ වස්සානේ හීනේ ගීත වීඩියෝව. මේ වීඩියෝව ගැන සමාජ ජාල වෙබ් අඩවි තුලත් දැඩි කතාබහක්...
17 හැවිරිදි පාසල් සිසුවියක් රෝහලක දී රෝහල් සේවකයෙකු අතින් දූෂණය වී තිබෙනවා. ඒ අදාල සිසුවිය එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි....
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර ඉදිරි ක්‍රිකට් තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම සිදු වුණා. ඒ අනුව සිම්බාබ්වේ තරගාවලිය සදහා පළමු ලයිස්තුවේ ක්‍රීඩකයන්...
සයිටම් විරොධී සිසුන්ට පහර දීම නිසා මින් ඉදිරියට පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ට මින් ඉදිරියට ප්‍රතිකාර නොකරන බව වෛද්‍යවරයෙකු ප්‍රකාශ...
කොට්ටාවේ සුවිසල් නිවසක තිබී සොයාගත් 26 හැවිරිදි තරුණියකගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇතිබවයි...
කොට්ටාව ප්‍රදේශයේ සුවිසල් නිවසක උඩුමහලේ නිදන කාමරයක ඇදක් මත තිබී 26 හැවිරිදි තරුණියකගේ මලසිරුරක් ඊයේ සොයා ගැණුනා. මෙලෙස මියගොස් ඇත්තේ තරින්දි ආලෝකා...
කතරගම වාර්ෂික පෙරහැර මංගල්‍යය සඳහා කප් සිටුවීමත් සමග පුදබිමේ සිදුවූ හාස්කමක් පිළිබදව වෙබ් ගොසිප් වෙත තොරතුරු වාර්තාවනවා. එනම් කතරගම පුදබිමෙන් තින්නෝරු මතුවීමයි....
පොහොය දිනයන්වලදී තැබෑරුම්හල් වසා තැබීම හේතුවෙන් මත්පැන් භාවිතය වෙනදාටත් වඩා ඉහළ ගොස් ඇති බවට හැඟෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අදහස් පළවනවා. ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ අදහස් දක්වා...
රටේ හැමතැනම කතාවෙන්නේ සයිටම් ප්රශ්නය ගැන. ඉතිං මේ ගැන කලා ලොවේ තරු කිහිපයකගෙන්ම අහලා බලන්න අපි හිතුවා. රංගන ශිල්පිනී මධූෂා රාමසිංහ සයිටම්...