නිවේදිකාවක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නතාෂා පෙරේරා උඩරට මනාලියක් ලෙස හැඩගැන්වී සිටින ඡායාරූප පෙලක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ. ඇය නිතරම මනාලියක්...
අද කලා ක්ෂේත්රය වලපල්ලට යමින් තිබෙනවා කියලා සමහරු කියනවා. ඒකට හේතුව තමයි හැකියාව පැත්තකට දාලා ලිංගිකත්වය ඉස්සරහට දාගෙන සමහරු ප්‍රසිද්ධියක් ලබන නිසයි....
ජීවිතයක් සුවපත් කරන්න පුළුවන්නම් ඒක කවදාවත් මිල කරන්න බැහැ. ඒ විදිහට දහසක් නෙත් සුවපත් කරන අපූරු වෛද්‍යවරයෙක් ගැන මුහුණුපොතෙන් ඔබත් මීට කාලෙකට...
ගයේෂා පෙරේරා කියන්නේ අපේ රටේ ජනප්‍රිය නිිළියක්. ඇය අවස්ථා ගණනාවකදීම රටේ ලොකු කතාබහක් ඇති කළ චරිතයක් වුණා. පසුගිය දවසක ගයේෂාගේ කැඳැල්ලට පුංචි...
විරාත් කෝලි මේ වන විට ලොකයේ අංක එකේ ප්‍රබලම පිතිකරු ලෙස නම්දරා හමාරය. එක්දින ලකුණු 9366 කෝලි මේ වනවිට ලබාගෙන ඇති අතර...
කෙනෙකුගේ හදවතක රැදෙන්න පුළුවන්නම් ඒක ලොකු වාසනාවක්. ඒ විදිහට රසික හදවත්වල සොඳුරු චරිතයක් වෙලා ලොකු ආදරයක් දිනාගත්තු චරිතයක් තමයි චබියා කියන්නේ. දෙවැනි...
ආදරේ කියන්නේ සුන්දර හැඟීමක්. ඒ හැඟීම වචනවලින් කියන්න බැහැ. ඒත් ඒ ආදරේට අද නියම වටිනාකමක් දෙන අය ගොඩක් අඩුයි. අපි මේ කියන්න...
ඉරාජ් වීරරත්න කියන්නේ කාලෙන් කාලෙට කරළියට එන රටේ ලොකු කතාබහක් ඇතිකරන සිද්ධියක් කරළියට ගේන චරිතයක්. නිරුවත් මියුසික් වීඩියෝවලින් රටේ ලොකු ආන්දෝලයක් ඇතිකළ...
පුංචි තිරයෙන් රසික හදවත් දිනාගත්තු ජනප්‍රිය නිළියක් තමයි විනූ සිරිවර්ධන. ඇය ශ්‍රී ලංකා රූ රැජින කිරුළ දිනාගෙන රංගන ක්ෂේත්රයට පිවිසුණා. ඇය ගැන...
කාවින්ද්‍යා අධිකාරීගේ සහ ගයාන්ගේ ආදර කතාව ගැන හැමතැනම වගේ කතාවුණා. ඉතිං කවුරුත් කතා කළ මේ ආදර කතාව ගැන ගයාන් මේ විදිහට අදහස්...