ලංකාවේ අංක එකේ ටෙලි සිත්තම වන දෙවැනි ඉනිමට ලොකු කුඩා කවුරුත් ආදරය කරනවා. මෙහි සුවිශේෂී චරිතයක් තමයි චබියා කියන්නේ. ඉතිං චබියා හෙවත්...
යොවුන් රංගන ශිල්පී දසුන් නිෂාන් ඊයේ සියදිවි හානි කරගැනීමෙන් පස්සේ විවිධ කතා හුවමාරු වෙන්න පටන් ගත්තා. සමහරු කිව්වා ප්‍රේම සම්බන්ධයක් නිසා මේ...
කාලෙන් කාලෙට විවිධ මියුසික් වීඩියෝ කරන අධ්යක්ෂවරයෙක් තමයි චමු ශ්‍රී කියලා කියන්නේ. පසුගිය කාලයේත් ඒවගේ මියුසික් වීඩියෝ කිහිපයක් ජනප්‍රිය වූ අතර එම...
දසුන් නිශාන් සදහටම නිහඬ වුනේ මුළු රටම කම්පාවට පත් කරමින්. එමෙන්ම කාටවත් අදහා ගත නොහැකි අයුරින්. කෙසේ නමුත් මේවන තෙක් ඔහුගේ මරණය...
ඉරාජ් වීරරත්න සිය නවතම මියුසික් වීඩියෝව ඊයේ දිනයේ එළි දැක්වුවා. එම හඳුන්වා දී තිබුණේ “දැනුණා” ලෙසයි. කෙසේවෙතත් ඉරාජ් කළින් කල මියුසික් වීඩියෝ...
ජාත්‍යන්තර බොක්සිං පදක්කම්ලාභී ගයාන් සමීර (අවු. 25) පෞද්ගලික හේතුවක් මත සිය දිවි හානි කර ගත්තේ සිය දිවි හානි වැළක්වීමේ දිනයට (සැප්. 10)...
රොෂාන් පිලපිටිය කියන්නේ සිය රංගන හැකියාවෙන් රසික හදවත් ආදරයෙන් වැළඳගත් කවුරුත් අතර ජනප්‍රිය නළුවෙක්. රංගන ශිල්පිනී චතුරිකා පීරිස් සමඟ ඔහු විවාහ දිවියට...
ප්‍රශ්නවලට මුහුණ දෙන්න හිතේ හයිය තියෙන්න ඕනේ. හැඟීම්වලින් තීරණ ගන්න ගියාම හුඟක් තැන්වලදි වරදිනවා. ඒ විදිහට හිතට දැනුනු හැඟීමක් නිසා ජීවිතේ නැතිකරගන...
නව පුරපුරේ ජනප්‍රිය නළුවෙකු වූ දසුන් නිෂාන් ගෙලවැලලාගෙන සියදිවි හානිකර ගෙන තිබුණේ සිය බෝඩිම් කාමරයේදී. ඔහු ආදරය කළ යුවතිය සමඟ විවාහ ගිවිසගෙන...
නව පුරපුරේ නළුවෙකු වන දසුන් නිෂාන් ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිම් කාමරය තුල ඔහු සියදිවි හානිකරගෙන ඇති බවටයි වාර්තා...