Gossip

ඉරාජ් එක්ක එකට එක වීඩියෝ කරන චමූ ශ්‍රී ආයෙමත් සමලිංගික මියුසික් වීඩියෝවක් එළිදක්වයි

කාලෙන් කාලෙට විවිධ මියුසික් වීඩියෝ කරන අධ්‍යක්ෂවරයෙක් තමයි චමු ශ්‍රී කියලා කියන්නේ.

පසුගිය කාලයේත් ඒවගේ මියුසික් වීඩියෝ කිහිපයක් ජනප්‍රිය වූ අතර එම වීඩියෝ පිළිබඳ ඇතැම් අය හොඳ කියනකොට තවත් සමහරු ඒවා දැඩි විවේචනයට ලක් කර තිබුණා.

කෙසේවෙතත් දැන් අඩනිරුවත් දර්ශන ඇතුලත් මියුසික් වීඩියෝ රැල්ලක් බිහිවෙලා කියලා හැමෝම දන්නවානේ. මෑත කාලෙදී බිහිවූ වීඩියෝ එයට කදිම නිදසුන්.

ඉතින් යළිත් වරක් චමූ ශ්‍රී ද අසම්මත පෙමක් (රතු තොල්) නමින් මියුසික් වීඩියෝවක් නිර්මාණය කරලා තියෙනවා.

මේ වීඩියෝවටත් මේවන විට හොඳ සහ නරක ඇතුලත් උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

 

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!