Gossip

ඔයා නෑ කියලා හිතාගන්නවත් බෑ, ඔයාට නිවන් සුව කියන්න තරම් ශක්තියක් මට නෑ, මගේ අයියේ හැමදාම ගොඩක් ආදරෙයි – Photos

ප්‍රශ්නවලට මුහුණ දෙන්න හිතේ හයිය තියෙන්න ඕනේ.
හැඟීම්වලින් තීරණ ගන්න ගියාම හුඟක් තැන්වලදි වරදිනවා.
ඒ විදිහට හිතට දැනුනු හැඟීමක් නිසා ජීවිතේ නැතිකරගන විසඳුම් හොයන්න හදපු තරුණ පරපුරේ ජනප්‍රිය නළුවෙක් වන දසුන් නිෂාන් ඊයේ ජීවිත ගමනට තිත තිබ්බා.
හිතුවෙවත් නැති විදිහට දසුන්ගේ මේ සමුගැනීම ගැන කාටත් ඇතිවුණේ ලොකු දුකක්.
කලාකරුවෝ හුඟදෙනෙකුට දසුන් ගත්ත මේ තීරණය විශ්වාස කරන්නත් බැරිවුණා.
ඒ නිසාම ලොකු දුකක් හිතේ තියාගෙන දසුන්ට ආදරේ කරපු දසුන්ගේ යාළුවෝ වගේම කලා ලෝකයේ හුඟදෙනෙක් මුහුණුපොතේ තමන්ගේ දුක සටහන් කරලා තිබුණා.

ඒ මේ විදිහට…

D

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!