Gossip

ඉරාජ්, පියුමි හංසමාලිව නිරුවත් කරලා ළඟදීම රිලීස් කරන්න හදන්නේ වික්ටර් රත්නායකයන්ගේ ප්‍රේම කතාවද.. ?

ඉරාජ් වීරරත්න කියන්නේ කාලෙන් කාලෙට කරළියට එන රටේ ලොකු කතාබහක් ඇතිකරන සිද්ධියක් කරළියට ගේන චරිතයක්.
නිරුවත් මියුසික් වීඩියෝවලින් රටේ ලොකු ආන්දෝලයක් ඇතිකළ ඉරාජ්ගේ අලුත්ම වැඩක් ගැන මේ දවස්වල කතාවෙනවා.
ඒ තමයි පියුමි හංසමාලි රංගනයෙන් දායක වෙන අලුත්ම මියුසික් වීඩියෝව.
පසුගිය දවසක පියුමි හංසමාලි මේ අදහස් දක්වමින් කිව්වේ තමන් මේ වීඩියෝවේ අඩනිරුවත් දර්ශනයක් සඳහා පෙනී ඉන්නවා කියලයි.
ඉතිං මේ මියුසික් වීඩියෝවේ කතා පුවත ගැනත් සමහරු විවිධ අදහස් දරනවා.
ඉස්සරහට එන්න නියමිත මේ වීඩියෝවේ කතාව ගැන ඉරාජ් මාධ්‍යයට කියලා තිබුණා.
ඉරාජ් කියලා තිබුණේ රටේ ලොකු කතාබහක් ඇති කළ ප්‍රවීණ ගායකයෙකු සහ තරුණියක් අතර ඇති වූ ප්‍රේම සම්බන්ධයක් ගැනමෙම වීඩියෝ පටය නිර්මාණය කර ඇති බවයි.
එය පසු ගිය කාලයේ කතාබහකට ලක් වූ ප්‍රවීන සංගීතවේදියෙකුගේ කතාවක් බවත් ඔහු පවසා තිබුණා.
ඉතිං සමහරු අන්තර්ජාලය පුරා මෙයට අදහස් එක්කරමින් කියලා තිබුණේ මේ කතා පුවත ලංකාවේ සංගීතයේ සලකුණක් වන වික්ටර් රත්නායකයන්ගේ කතාව බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!