ශකීබ් අල් හසන් බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබෙනවා. මුෂ්ෆිකර් රහීම් ඉවත් කරමින් බංග්ලාදේශ කණ්ඩායමේ නව නායකා ලෙසයි ශකීබ්ව පත්කර තිබෙන්නේ....
අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්රස්තවාදීන් සමඟ කළ සටන අවසන් බවත්, ත්රස්තවාදීන් විසින් අත්පත් කරගනු ලැබ සිටි සියලු ඉරාක නගර සහ පළාත් මුදා...
රිතූ ආකර්ෂා කියන්නෙත් පුවත් මවන චරිතයක්. ඇය මියුසික් වීඩියෝවලින් වගේම පුංචි තිරය හරහාත් දැන් රසික හදවත් දිනාගෙන අවසන්. මේ ඇයගේ ආදරය ගැන...
ඇමරිකා එක්සත් ජනපදයේ මිස්ටර් ඇට්ලස් තරගය සඳහා ශ්‍රී ලාංකිකයන් අතර ලොකු කතාබහක් ඇති කළ ලූෂන් පුෂ්පරාජ් සහභාගී වුණා. ආසියාවේ කලු සිංහයා ලෙසින්...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු පළමු එක්දින තරගය කඩුලු 7 කින් ජයගන්නට ශ්‍රී ලංකාව ඊයේ සමත්වුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය ජයගැනීමට ශ්‍රී ලංකා පිළ සමත්වුණා. ඒ කඩුලු...
පැතුම් රුක්ෂාන් කියන්නේ මියුසික් වීඩියෝවලින් වැඩි වශයෙන් ඔබේ ආලින්දයට ඇවිත් දැන් කවුරුත් ආදරය කරන තරුවක් වුණු සොඳුරු රංගන ශිල්පියෙක්. ඔහු ඉස්සෙල්ලම ක්ෂේත්රයට...
ශ්‍රී ලාංකේය යෞවනයේ සිහින සැබෑ කරන තාරුකා පෙළහර “දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර්” සීසන් සෙවන් කිරුළ දිනා ගැනීමට සුනීර සුමංග ඊයේ සමත්වුණා. උත්කර්ෂවත් අවසන්...
මවක් විසින් දරුවා සිය දෑතින් ම බිහි කළ අයුරු දැක්වෙන ඡායාරූපයක් සම්බන්ධ අමුතුම පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.අදාළ පුවත වාර්තා වන්නේ...
හොඳම නිළිය සම්මානයෙන්ද පිදුම් ලැබූ ඇය කවුරුත් දන්න කවුරුත් ආදරය කරන ජනප්‍රිය නිළියක්. ඇය තමයි තිසුරි යුවනිකා. මේ ඇය ගැන සතිඅන්ත පුවත්පතක ලියවුණු...