ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු පළමු එක්දින තරගය කඩුලු 7 කින් ජයගන්නට ශ්‍රී ලංකාව ඊයේ සමත්වුණා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළ අතර ඉන්දියාව සියල්ලන් දැවී ලබාගත්තේ ලකුණු 112 ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු තුනක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකළා.
කලකට පසුව ලැබූ මේ සුපිරි ජයත් සමඟ මුහුණුපොත පුරාම විවිධ Post හුවමාරු වෙන්න පටන් අරන් තිබුණේ මෙලෙසින්.