Gossip

ශ්‍රී ලාංකිකයන් ජය නගද්දී ආසියාවේ කලු සිංහයා ලූෂන් ඇමරිකාවේදී සුපිරි හපන්කම් පෙන්වූ හැටි – වීඩියෝ

ඇමරිකා එක්සත් ජනපදයේ මිස්ටර් ඇට්ලස් තරගය සඳහා ශ්‍රී ලාංකිකයන් අතර ලොකු කතාබහක් ඇති කළ ලූෂන් පුෂ්පරාජ් සහභාගී වුණා.
ආසියාවේ කලු සිංහයා ලෙසින් හදුන්වන ලූෂන්ට එල්ල්වූ පීඩන සහ අපහසුතාවයන් මැද ලොව හොඳම කායවර්ධකයන් පස්දෙනා අතරට පිවිශ්ඨ වී තිබුණේ අපේ රටට විශාල ජයග්‍රහණයක් එක්කරමින්.
ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් සිංහ ධජය රැගෙන ලූෂන්ට සහය දැක්වීම සඳහා පැමිණ තිබුුණා.
ලූෂන්ට මෙම තරගාවලියේදී හිමිවුණේ සිව්වැනි ස්ථානයයි.
පුංචි රටේ ඉපිද ලෝකයේ සුපිරි කායවර්ධකයන් ඉදිරියේ තරග කරමින් සිව්වැනි ස්ථානය හිමිකරගත් ඔබට වෙබ් ගොසිප් අපෙන් උණුසුම් සුබ පැතුම්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!