Gossip

ශ්‍රී ලාංකේය යෞවනයේ සිහින සැබෑ කරන තාරුකා පෙළහර දෙරණ Dream Star Season 07 කිරුළ සූනීර සුමංගට – වීඩියෝ

ශ්‍රී ලාංකේය යෞවනයේ සිහින සැබෑ කරන තාරුකා පෙළහර “දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර්” සීසන් සෙවන් කිරුළ දිනා ගැනීමට සුනීර සුමංග ඊයේ සමත්වුණා.

උත්කර්ෂවත් අවසන් මහා රාත්‍රිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී පැවැත්වුණා.

අවසන් මහා තරඟය සඳහා තරග කරුවන් තිදෙනෙකු සුදුසුකම් ලැබු අතර ඔවුන් ඉදිරිපත් කළ ගායන කුසලතා අනුව රසික ජනතාවගේ එස්.එම්.එස්.මනාපය මගින් ජයග්‍රාහකයින් තෝරා ගැනීම සිදුකෙරුණා.

ඒ අනුව වැඩිම මානප හිමිකර ගනිමින් සුනීර සුමංග කිරුළ හිමිකර ගත් අතර අනුශූරයා බවට පත් වුණේ ශලීන් කෞෂල්‍යයි.

මහේෂා සඳමාලි දෙරණ ඩ්‍රිම්ස් ස්ටාර් සීසන් සෙවන් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

ජයග්‍රාහකයින්ට කුසලාන සමඟ ත්‍යාග සහ මුදල් හිමිවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!