ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තරහ ගිය විටදී ඔවුන් රජයට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙනඑන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන බව...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත්වල ප්‍රතිඵල ඔබේ ඩයලොග් ජංගම දුරකථනයට ලබාගැනීමේ හැකියාව මේවන විට පවතිනවා. ඒ අනුව සෑම දිනකම දිනුම් අදින සංවර්ධන ලොතරැයි...
චතුර සේනාරත්න කියන්නේ සමාජජාල මාධ්‍යයන්වල ගොඩක් ප්‍රසිද්ධ චරිතයක්. ඉතින් සමාජජාල මාධ්‍යයන්වල ඔහු ගැන මේ දිනවල අලුත් කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ තමයි...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කල බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා...
දෙවියන්ට මනුෂ්‍යන්ට වඩා හොඳින් කන් ඇසෙන නිසා කෝවිලේ ශබ්ද වාහිනී යන්ත්‍ර වල ශබ්දය වහාම අඩු කොට දෙවියන් උදෙසා භක්තියෙන් යුතුව පූජා පවත්වන්නැයි”...
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැළකී සිටින බව රාජ්‍ය අමාත්‍ය AHM ෆවුසි පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ...
අගමැති රනිල් වික්‍රමසිංහ මහාතට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළද, පරාජය වුවද හෙට (05දා) සිට අලුත් ආණ්ඩුවක් බිහිවීමේ වාතාවරණයක් උදාවී තිබේ....
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ පාර්ලිමේන්තු විවාදය අද(04) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව පෙරවරු 9.30ට කථානායක කරූ ජයසූරිය මහතාගේ...
ඇමරිකාවේ කැලිෆෝනියාහි සැන් බෘනොහි පිහිටි සුප්‍රසිද්ධ ගූගල් සමාගමට අයත් යූ ටියුබ් මූලස්ථානයේ තමන්ටම එල්ල කරගත් වෙඩි තැබීමකින් කාන්තාවක මියගොස් තිදෙනෙකු තුවාල ලබා...
උඳුගොඩ පතිරින්නැහෙලාගේ අරුණ ශාන්ත හෙවත් “රණාලේ සමයං“ කොළඹ නගරය ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පාතාල ක්‍රියාකාරකම් මෙහෙය වූ ප්‍රබල පාතාල නායකයෙකි. මත්ද්‍රව්‍ය ජාවාරම්...