වත්මන් දේශපාලනයට අද තීරණාත්මක දවසක්. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසා බැලීම තවත් හෝරා කිහිපයකින්...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනවාරි 26 වන දිනට පෙර මරණයට පත්වන බවට අනාවැකියක් කිව්ව ජෝතීර්වේදී විජිත් රෝහණ මහතා අලුත් අනාවැකියක් ප්‍රකාශ කර...
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ඇතුළු එජාප මන්ත්‍රීන් 28 දෙනෙකු...
ජාතික ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම ජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසක් අද සවස ආණ්ඩුවෙන් ඉවත්...
විශ්වාස භංගය ගෙන ආවේ මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ කල්ලිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක විශ්වාසභංග විවාදයට එක්වෙමින් පැවසුවා. එමෙන්ම විශ්වාස භංගයට...
මෙම විශ්වාසභංගය පරාජය කරන්න එජාපය වැය කළ මුදල දෙවැනි නොවන්නේ බැඳුම්කර මංකොල්ලයෙන් ගත් මුදලට පමණක් බව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ...
කිසියම් හේතුවකින් විශ්වාසභංගය ජයගෙන රනිල් වික්‍රමසිංහ මහතා පරාජයවුවහොත් ඒ මොහොතේම ඔහුට අගමැතිධූරය අහිමිවන තත්ත්වයක් තුළ ඔහු වෙනුවට පත් කළයුතු අනුප්‍රාප්තිකයා සම්බන්ධයෙන් දේශපාලන...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු නොයෙක් අදහස් පළ කරමින් සිටියි. කෙසේ හෝ...
විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය කල් දමා ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ කලබලයක් ඇති කිරීමේ සූදානමක් පවතින බව දැනගැනීමට ලැබී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී...
විශ්වාසභංගයේදී ඒකාබද්ධ විපක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බලාපොරොත්තු වූ ඡන්ද ප්‍රමාණය නොලැබෙනු ඇතැයි පෙනෙන්නට තිබෙන බව රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා...