Gossip

පොහොට්ටුවේ ප්‍රධාන කතිකයාට චතුර සේනාරත්න

මෙම විශ්වාසභංගය පරාජය කරන්න එජාපය වැය කළ මුදල දෙවැනි නොවන්නේ බැඳුම්කර මංකොල්ලයෙන් ගත් මුදලට පමණක් බව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

“විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ රටට වෛර කරන දේශපාලකයෙකුට එරෙහිවයි. ජනවරමක් නැතිව අගමැති රට පාලනය කරනවා. අකිල විරාජ්ට මහ ලේකම් තනතුරු ලැබිය යුතුයි. සාගල රත්නායක එපාපයේ නියෝජ්‍ය නායක විය යුතුයි. රවී හෙට ආයෙත් දිවුරම් දෙනවා. විශ්වාසභංගයෙන් පස්සේ දාන සින්දුවත් ගහන පෝස්ටරයත් දන්නවා.

අපිට කුණු බිත්තර ගහන්න සිරිකොතේ පිරිසක් එළියේ ඉන්නවා. ආණ්ඩුවේ දෙදරීම පටන් ගන්නේ රෑ 9ටයි. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අද රාත්‍රියේ ඉවත් වෙනවා.

රාජිත ඇමතිතුමා පොදු අපේක්ෂක වෙන්න යනවා. එහෙම වුණොත් අපේ වේදිකාවේ ප්‍රධාන කතිකයා වෙන්නේ ඔබේ පුතා. එතනින්ම ඉවරයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!