එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ඇතුළු එජාප මන්ත්‍රීන් 28 දෙනෙකු විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට තීරණය කර තිබෙනවා.
කොළඹදී දැන් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා.