Gossip

අගමැති රනිල් විශ්වාසභංගයෙන් ලේසියෙන් ජයගන්නවා -ජනපති මෛත්‍රී මියයන බව කිව්ව ජෝතීර්වේදියා කියපු ආන්දෝලනාත්මක කතාව

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනවාරි 26 වන දිනට පෙර මරණයට පත්වන බවට අනාවැකියක් කිව්ව ජෝතීර්වේදී විජිත් රෝහණ මහතා අලුත් අනාවැකියක් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු කියා සිටියේ අද දිනයේ පැවැත්වෙන විශ්වාසභංගය පරාජයට පත්වී රනිල් වික්‍රමසිංහ මහතා ලේසියෙන් ජයගන්නවා කියලායි.

මේ ගැන කියැවෙන වීඩියෝවක් ඔහු අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

කෙසේවෙතත් ජනපති ගැන කියූ අනාවැකිය සම්බන්ධයෙන් පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණිව පසුගියදා අත්අඩංගුවටද ගැනුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!