Gossip

අගමැති ඇයි ජනාධිපතිටවත් නැවෙන්නේ? රතන හිමිට කතාකරන්න ඉඩ දුන්නේ ඇයි? රාජිත , ගයන්ත කැබ්නට්ටුවේදී හොරෙන් කතා කළ දේ?

වත්මන් දේශපාලනයට අද තීරණාත්මක දවසක්.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසා බැලීම තවත් හෝරා කිහිපයකින් අද දිනයේ සිදුවන නිසායි.

ඉතින් හැමෝම බලන් ඉන්නේ අද රාත්‍රියේ මේ විශ්වාසහංගයේ ප්‍රතිඵල කොහොම වෙයිද කියලායි.

මේ අතර අද දිනයේ කැබිනට් මාධ්‍ය හමුවද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වුණා.

මේ සඳහා සුපුරුදු විදියට සම කැබිනට් ප්‍රකාශකවරුන් වන රාජිත සේනාරත්න සහ ගයන්ත කරුණාතිලක මහතා සහභාගී වෙලා සිටියා.

කොහොමවුණත් මේ මාධ්‍ය හමුව පටන් ගන්න කළින් මොවුන් දෙදෙනා කරපු කතාබහක් අප කැමරාවේ මෙලෙස පටිගත වෙලා තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!