සිම්බාබ්වේ නව ජනපති එමර්සන් මනන්ග්වා ඊයේ සිය ආධාරකරුවන් පිරිසක් අමතා වේදිකාවෙන් නික්ම යද්දී බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම බෝම්බ ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාට...
හලාවත දේවගිරි විහාරස්ථානයේ බෝධීන් වහන්සේ කඩා වැටී පැය 48 ක් ගත වන විට එම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේද අපවත්වී ඇති බව දායක...
කිලිනොච්චි-අම්බාල්කුලම් ප්‍රදේශයෙදී දිවියෙකුට පහර දි ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ද පුද්ගලයින් දෙදෙනෙකු කිලිනොච්චියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගියදා කිලිනොච්චියේ අම්බාල්කුලම් ප්‍රදේශයට කඩා වැදුණු මෙම...
තණමල්විල සෙවනගල පොලිස් බල ප්‍රදේශයේ වලවේගම රාජ මහා විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමකට රම්බෝ වර්ගයේ පිහියකින් ඇණීමට උත්සාහ කල කාන්තාවක් ගම්වාසීන් විසින් අල්ලා...
මොන දේ කොහොම වුණත් සත්ව හිංසාව කිසිම විදිහකින් අනුමත කරන්න බැහැ. අලියා කියන්නේ අපි කවුරුත් ලොකු භක්තියක් දක්වන සතෙක්. පසුගිය කාලේ පුරාම...
මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු සැකකරු වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නමැත්තා අද(23) පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වුණා. ඒ...
මෙය ආදරය ද අනුරාගය ද යන්නට පිළිතුරු නැති වුවත් අවසානයේ ප්‍රේමයේ නාමයෙන් ජීවිතයක් අවසන් වීමට තරම් ඒ බැඳීම තීව්ර වූවාට සැකනැත. ඇය...
මාතර නගරයම කම්පා කරමින් ඊයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් අතර වෙඩි හුවමාරුවක් ඇතිවුණා. මෙම වෙඩි හුවමාරුවෙන් පොලිස් කොස්තාපල්වරයෙකු වූ සුරංග ප්‍රදීප්...
මියුසික් වීඩියෝවලින් රසිකයන් අතරට ඇවිත් පුංචි තිරයෙන් දැන් ඔබේ ආලින්දයට එන නිරූපිකාවක් විදිහට ජනප්‍රිය චරිතයක් තමයි ඕෂධී කියන්නේ. මේ ඕෂධී හිමාෂා ඇයගේ...
සිසුන් පිරිසකගේ පහරදීමකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හලාවත ප්‍රදේශයේ පාසලක ප්‍රධාන නායකයා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (23) අළුයම මෙම සිසුවා...