මාතර නගරයම කම්පා කරමින් ඊයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් අතර වෙඩි හුවමාරුවක් ඇතිවුණා.
මෙම වෙඩි හුවමාරුවෙන් පොලිස් කොස්තාපල්වරයෙකු වූ සුරංග ප්රදීප් වීරසිංහ නමැති අයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඔහු කළ පොලිස් සේවය අගය කරමින් සුරංගව පොලිස් සැරයන් තනතුරට උසස් කෙරුණා.
මෙම සිද්ධියට සම්බන්ධ පාතාල සාමජිකයන් ගැන මේ වනවිට තොරතුරුද අනාවරණයවී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම පොලිස් නිලධාරියාගේ මියයෑම සම්බන්ධයෙන් මුහුණුපොත පුරාම සංවේදී සටහන් හුවමාරු වෙමින් තිබෙනවා.
මේ එවැනි සටහන් කිහිපයක්…