Gossip

දෙවියනේ මේ මිනිස්සුද..? මිනිස් වෙස් ගත් තිරිසනුන්ද..? – Photos

මොන දේ කොහොම වුණත් සත්ව හිංසාව කිසිම විදිහකින් අනුමත කරන්න බැහැ.
අලියා කියන්නේ අපි කවුරුත් ලොකු භක්තියක් දක්වන සතෙක්.
පසුගිය කාලේ පුරාම සල්ලිවලට අලි ඇතුන් මරාදාපු සිද්ධි ගැන අහන්න දකින්න ලැබුණා.
ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනය ඊට ආසන්නතම සිද්ධියක්.
අපි මේ විදිහට අලි ඇතුන් ගැන කතා කරන්න හිතුවේ අන්තර්ජාලය පුරාම හුවමාරු වන ඡායාරූප කිහිපයක් නිසා.
මේ ඡායාරූප ලංකාවේ නොවුණත් අපි ඔබට පෙන්වන්න හිතුවේ මිනිස් වෙස් ගත් සත්තුද මේ මහපොලවෙම ඉන්නවා කියන්නයි.
මේ ඡායාරූප ඉන්දියාවේ ඡායාරූප කිහිපයක්.
ඒත් බලන්න මේ සතුන් මොන තරම් දුකක් විදිනවද කියලා.
මිනිස්සු මොන තරම් මේ සත්තුන්ට වද දෙනවද කියලා..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!