විශ්ව පෙරේරා කියන්නේ ලංකාවේ නිරූපණ ක්ෂේත්රය තුල ලොකු කතාබහක් ඇතිකරන චරිතයක්. විශ්ව සිය මුහුණුපොතට එක්කරන සමහර වීඩියෝ වගේම ඡායාරූප නිසාත් නිතර නිතර...
දකුණු අප්‍රිකාව සමග පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ඉතාමත් අවාසනාවන්ත ලෙස පරාජයට පත්වුණා. මෙම පරාජය මැද යම් තාක් දුරට හෝ ශ්‍රී...
රිදී තිරයේ වගේම පුංචි තිරයේත් තම රංගන හැකියාව මනාව පෙන්වූ දක්ෂ නළුවෙක් තමයි උපාලි කීර්තිසේන. ඔහු 2016 වසරේ පෙබරවාරි 3 වැනිදා අතුරුදන්වූ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තරුවක් තමයි දිමුත් කරුණාරත්න කියන්නේ. දිමුත්ගේ ආදරණීය බිරිඳ තමයි අනුරාධා කුරුකුලසූරිය. ඇය සුරූපී නිළියක්. පසුගියදා ඇගේ උපන්දිනය...
ජනප්‍රිය නිළි තිසුරි යුවනිකා පසුගියදා යුග දිවියට පිවිසුණා. ජනප්‍රිය නිළි සුසන්තා චන්ද්‍රමාලිගේ එකම දියණිය වූ තිසුරිගේ විවාහය අති උත්කර්ෂවත් අන්දමට පැවැත්වුණේ ජයික්...
ශිහාන් මිහිරංග ගැන අලුත් ආරංචියක් දැනගන්න ලැබුණා. ඒ තමයි ශිහාන් මුහුණුපොතින් (FaceBook) සමුගෙන ගිහින් කියන පුවත. ආරංචිය ලැබුණ හැටියේ FaceBook එකට ගිහින්...
තමන්ටම ආවේණික සංගීත රටාවකින් රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය ගායකයෙක් තමයි රන්ධීන් විතාන කියන්නේ. රන්ධීන්ගේ අලුත්ම මියුසික් වීඩියෝව ගැන මේ දවස්වල කවුරුත්...
වසරේ දෙවැනි කාර්තුවේදි අමෙරිකාවේ ආර්ථිකය 4.1% ක වාර්ෂික අනුපාතිකය වර්ධන වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා දිනයේදී ධවල...
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තතරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී...
විශ්ව ලංකා කියන්නේ ජනප්‍රිය නිවේදකයෙක් වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. විශ්ව මුහුණුපොත හරහා සිදුකළ සමහර ප්‍රකාශයන් නිසා පසුගිය දවස්වල විශ්ව ගැන ලොකු කතාබහක්...