ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන සැසිවාරය කුමන හේතුවක් නිසාවත් අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
කතානායක කරූ ජයසූරිය මහතා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පාර්ලිමේන්තුවට පැමිණුනා. කෙසේවෙතත් කතානායකවරයාට පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට නියමිත ආසනය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් එම අවස්ථාවේ රැගෙන යන...
යුරේනි නොශිකා කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිණියක්… ඉතින් මේ වෙද්දි යුරේනිගේ සීසීටීවී වීඩියෝවක් සමාජජාලා මාධ්‍යයන්වල ව්‍යාප්ත වෙමින් පවතිනවා.. අදාල වීඩියොවේ...
පාර්ලිමේන්තු සභාගැබේ මේවන විට විරෝධතාවයක් ඇතිවී තිබෙනවා. ඒ ඊයේ දිනයේ පාර්ලිමේන්තුව රැස්වී අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හැසිරුණු ආකාරයට විරෝධය පළ කරමිනුයි....
ඊයේ මෙන්ම අදත් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇතිවී තිබෙනවා. අද පස්වරු 1.30ට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමට නියමිතව තිබුණා. කෙසේවෙතත් මේ වනවිට ආණ්ඩු පක්ෂයේ...
අද දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙන සියළු මන්ත්‍රීවරුන් පූර්ණ ශරීර පරීක්ෂාවකට ලක් කෙරෙන බව අප වාර්තාකරු සඳහන් කළා. ඊයේ ඇතිවූ තත්වයත් සමග...
පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පිහියක් රැගෙනයාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත...
අද පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර එකසත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පිහියක් වැනි යමක් රැගෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට...
පාර්ලිමේන්තුව හෙට(16) දිනයේ දී නැවත වතාවක් රැස්වෙන බව කථානායක කාර්යාලය නිවේදනය කරනවා. නොවැම්බර් මස 21 වනදා දක්වා පාර්ලිමේන්තුව කල් තබා ඇති බවයි...
අද දිනයේත් පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවුණා. ගුටිබැට හුවමාරුවකින් අනතුරුව දිලුම් අමුණුගම මන්ත්රීවරයාටද තුවාල සිදුවූ බවයි වාර්තා වුණේ. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සමාජජාල...