Gossip

පාර්ලිමේන්තු උණුසුම අස්සේ ජනප්‍රිය රංගන ශිල්පිණී යුරේනි නොෂිකාගේ සීසීටීවී වීඩියෝවක් ලීක් වෙයි

යුරේනි නොශිකා කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිණියක්…

ඉතින් මේ වෙද්දි යුරේනිගේ සීසීටීවී වීඩියෝවක් සමාජජාලා මාධ්‍යයන්වල ව්‍යාප්ත වෙමින් පවතිනවා..

අදාල වීඩියොවේ දැක්වුණේ යුරේනි ආපනශාලාවකට යන අයුරුත් ඇය එයින් පිටව ගොස් සුලු වේලාවකින් පසු නැවත කලබලයෙන් එම ස්ථානයට එන අයුරුයි…

එමෙන්ම ඇය එම ස්ථානයට පැමිණ අදාල ආපනශාලා හිමිකරුගෙන් යම් දෙයක් පිලිබඳ විමසූ අවස්ථාවේ ඔහු එම ආපනශාලාවේ සීසීටීවී දර්ශන යුරේනිට පෙන්වා තිබෙනවා..

කෙසේවෙතත් වෙබ් ගොසිප් අප මේ පිළිබඳ විමසන්නට ඇයව සම්බන්ධ කරගන්නට උත්සාහා කළත් එය ව්‍යාර්ථ වුණා….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!