පාර්ලිමේන්තු සභාගැබේ මේවන විට විරෝධතාවයක් ඇතිවී තිබෙනවා.
ඒ ඊයේ දිනයේ පාර්ලිමේන්තුව රැස්වී අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හැසිරුණු ආකාරයට විරෝධය පළ කරමිනුයි.
කෙසේවෙතත් කථානායක කරු ජයසූරිය මහතා තවමත් කථනායක අසුන වෙත පැමිණි නොමැති අතර තව සුළු මොහොතකින් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරිමට නියමිතව තිබෙනවා.
එමෙන්ම මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු කතානායක අසුනේ වාඩි වී සිටිමින් විරෝධතාවයේ නිරත වනවා.