ඊයේ මෙන්ම අදත් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇතිවී තිබෙනවා.
අද පස්වරු 1.30ට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමට නියමිතව තිබුණා.
කෙසේවෙතත් මේ වනවිට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගැබ තුළ විරෝධතාවක නිරතවෙමින් සිටිනවා.