Gossip

පාර්ලිමේන්තුව සඳුදාට කල් යයි – කතානායකවරයාට දැඩි විරෝධයක් – කතානායක අසුනත් රැගෙන යයි

කතානායක කරූ ජයසූරිය මහතා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පාර්ලිමේන්තුවට පැමිණුනා.

කෙසේවෙතත් කතානායකවරයාට පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට නියමිත ආසනය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් එම අවස්ථාවේ රැගෙන යන අයුරුද දක්නට ලැබුණා.

කෙසේවෙතත් බාධා මධ්‍යයේ නොවැම්බර් 19 වනදා පස්වරු 01ට නැවතත් කතානායක විසින් පාර්ලිමේන්තුව කල් තැබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!