ධනංජිගේ ජීවිතේ විශේෂ වෙනසක් සිදු වුණා නේද? ඔව්. මම විවාහ ගිවිස ගත්තා. අපේ ආදර කතාවට අවුරුදු එකහමාරක් ගත වෙද්දී පවුල් දෙකේම සම්බන්ධය...
අද (18) අළුයම මහවැව දී සිදු වු බස් රථ අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පිරිමි පුද්ගලයින් 16 ක් හා...
මේ දිනවල ලංකාවේ ධාවනය කරන ලැම්බෝගිනි කිහිපයක ඡායාරූප සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙමින් පවතිනවා. The Run Sri Lanka 2019 යනුවෙන් සඳහන් කෙරූ ලැම්බෝගිනි...
දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී දකුණු අප්‍රිකාව පරදවා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ටෙස්ට් ජයග්‍රහණයක් හිමිකර දුන් කුසල් ජනිත්...
ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුනට ගැනුණු මාකඳුරේ මධූෂ්, ගායක අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ඇතුළු පිරිස මේ වන විට බර් – ඩුබායි පොලිස් ස්ථානයේ...
ශ්‍රී ලංකාව ඊයේ දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලැබූ ජයග්‍රහණය ගැන හැමෝම වගේ හැමතැනම කතා වෙනවා. ඊයේ පැවැත්වුණු මෙම තරගයෙන් අනතුරුව ක්‍රීඩකයන් ජයග්‍රහණය...
පුංචි තිරයෙන් රසික හදවත් ආදරයෙන් දිනාගත්තු ජනප්‍රිය තරුණ නිළියක් තමයි අනුරාධා එදිරිසිංහ කියන්නේ. මේ දවස්වල දෙරණ ටීව් ඔස්සේ ඔබේ ආලින්දයට එන රාවණා...
ඇය නමින් චානිකා දිලිනි මුණසිංහය. තවමත් 21ක් හැවිරිදිය. පෝරුවට කලින් යහනට ගොඩ වූ චානිකා මුල්වරට මවු පදවිය ලබන්නේ අදින් වසර 2 1/2...
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය තියුණු තරගයකින් අනතුරුව ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ කුසල්...
ඩුබායිහිදී පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද මාකඳුරේ මධුෂ් ඇතුළු කණ්ඩායම අතර ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු කලාකරුවන් පිරිසක්ද සිටීම නිසා අපේ රටේ හැමෝගේම...